දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී අප පාසල ලබා ගත් ජයග්‍රහණ,

20න් පහළ බාලිකා

M.G Vibavi Vimansa 

  100m - ප්‍රථම ස්ථානය

  200m - ප්‍රථම ස්ථානය


20න් පහළ බාලක

Charuka Devinda

Triple Jump - දෙවන ස්ථානය 


18න් පහළ බාලිකා

Tharuki Navoda

 High Jump - දෙවන ස්ථානය

Long Jump - හතරවන ස්ථානය  

T Saheli Fernando 

Long Jump - දෙවන ස්ථානය 


16න් පහළ බාලක

Daniru Kalnath 

Shot put - හතරවන ස්ථානය 


14න් පහළ බාලිකා

T Sithuli Fernando 

60m - හතරවන ස්ථානය 


12න් පහළ බාලිකා

Siheli Lithumya 

High Jump - පරිසාධන මට්ටම ඉක්මවා ඇත.

2026-09-28

   Back

Forgot Your Password?